වෛද්‍ය ආධාර රැගෙන යයි



කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පහක්, ටොන් 300 ක වෛද්‍ය ආධාර තොගයක් රැගෙන ‘කෝවිඞ් 19’ වයිරසයේ බලපෑමට ලක්වුණු චීනය බලා පියාසර කර තිබේ.

මෙම ගුවන් යානා බීජීං, ෂැංග්හායි සහ ගොන්ෂූ නගර බලා යනු ඇතැයි කටාර් ගුවන් සේවය සහ කටාර් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙම වෛද්‍ය ආධාර තොගය යැවීම සිදුවන්නේ චීන තානාපති කාර්යායල සහ කොන්සල් කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් යැයි ද වාර්තා වේ.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS