විදුලි හොරු අල්ලයි



ඕමානයේ නීතිවිරෝධි ආකාරයෙන් විදුලිය ලබාගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බව මස්කට් විදුලිය බෙදාහැරීමේ සමාගම ප්‍රකාශ කළේය.

විදුලි පිරිපථ නිසියාකාරව සකස් නොකර විදුලිය ලබාගැනීමේදි ගිනිගැනීම් ඇතිවීම හේතුවෙන්මෙහෙයුමක් ආරම්භ කිරීමට සමාගම කටයුතු කර ඇත.

අනවසරයෙන් විදුලිය ලබාගැනීමේදි ඇතිවන අධි ධාරතාවය වලක්වාගැනීම සඳහා විදුලි මීටර් සවිකිරීමට සමාගම පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS