වාර්ෂික ඔටු තරඟය නවත්වයි



ඕමානය 18 වන වාර්ෂික ඔටු තරඟ නැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

2020 ජනවාරි 28 වන දින සිට ක්‍රීඩා කටයුතු තහනම් කිරීමටඕමාන් උත්තරීතර කමිටුව ගත් තීරණවලට අනුකූලව අදාල තරගය නැවත දැණුම් දෙනතුරු අත්හිටුවීමට රාජකීය ඔටු බලකාය කටයුතු කර ඇත.

ඒ අනුව, 18 වන වාර්ෂික ඔටු තරඟය පැවැත්වෙන දිනය පසුව දැණුම් දෙන බව රාජකීය ඔටු බලකාය නිවේදනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඔන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS