ව්‍යාජ ප්‍රවෘත්තියක් මුදාහැරලා



එමිරරේට්ස් වැසියන්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබාදෙන බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව එරට තැපැල් සමාගම නිවේදනය කර ඇත.

රජයේ ප්‍රවර්ධන වැඩසටහනක් හරහා සැම්සුන් එස්10 වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථන ලබා දෙන බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රවෘත්තියක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

එමිරේට්ස් සයිබර් නීතිය අනුව, මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන් කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව පවතියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS