වසර 23 කට පසු ඕමානයට ඇවිත්



හරිත කැස්බෑවෙක් වසර 23කට පසු ඕමානයට පැමිණ ඇති බව ඕමාන් පරිසර අධිකාරිය නිවේදනය කරනවා

දකුණු අල් ෂාර්කියා ආණ්ඩුකාර කාර්යාල ප්‍රදේශයේ කැස්බෑවන් සංරක්ෂණය කරනු ලබන රක්ෂිත වෙරළ ප්‍රදේශයකට කැස්බෑවා නැවත පැමිණ ඇත.

1996 වර්ෂයේදි පරිසර අධිකාරියේ ප්‍රථම වරට හරිත කැස්බෑවාව ලියාපදිංචි කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධිකාරිය සඳහන් කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS