වසර 14 පසු එකම තැනදි මියගිහින්



සෞදි අරාබියේ ජාසන් පලාතේ ජිවත් වු පවුලකට අයත් පියා සහ පුතා එකම ස්ථානයේදි මියයෑමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. 

පියා ධාවනය කළ  මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් 2005 වර්ෂයේදි අල්-අර්ධා ප්‍රදේශයේදි ජිවිතක්ෂයට පත් වී ඇත.

වයස අවුරුදු 28ක් වු මොහොමඩ් කාසීම් ඩව්ෂි පැදවු මෝටර් රථය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් පියා මියගිය ස්ථානයේදීම අවාසනාවන්ත ආකාරයෙන් පසුගියදා ජිවිතක්ෂයට පත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS