ලීටර් 60,000 හොරකම් කරලා



ඕමානයේ ආසියාතිකයක් අට දෙනෙක් ඩීසල් ලීටර් 60,000ක් සොරකම් කර විකිණීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

මුසන්ඩැම් ආණ්ඩුකාර ප්‍රදේශයේ විලායට් කසාබ් නගරයේදි ආසියාතිකයන් අටදෙනා ඩීසල් සමඟ සැකපිට වෙරළාරක්ෂක අධිකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව ඕමාන් රාජකීය පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 

නීතිමය පියවර ගැනීමට සහ පරීක්ෂණ කටයුතු කරගෙන යෑම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට ලබා දී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS