ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවක් ඉදිකරයි



ලෝක ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවේ අනුරුවක් ජෙඩ්ඩා නුවර ඉදිකර ඇති බව වාර්තා වේ.

ඇමරිකානු සංස්කෘතික උත්සවය වෙනුවෙන් ප්‍රතිමාවේ අනුරුවක් අල්-හම්රා කොනිච් වෙරළ තීරයේ තාවකාලිකව ඉදිකළ බව ජෙඩ්ඩා මහනගරසභාවේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් අල්-බක්මි ප්‍රකාශ කළේ ය. 

ප්‍රංශ ජනතාව ලබා දුන් තෑග්ගක් ලෙස නිව්යෝක් නුවර ලිබර්ටි දිවයිනේ ඉදිකර ඇති මුල් තඹ ලිබර්ටි ප්‍රතිමාව1886 ඔක්තෝබර් 28 දින ඇමරිකානු ජනතාවටප්‍රදානය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)

RECOMMEND POSTS