රුසියන් - සිරියානු හමුදා හිතාමතා පහර දෙනවා



සිරියානු රජයේ හමුදා සහ සිරියානු රජයේ හමුදාවට සහාය දක්වන රුසියානු හමුදා කැරැලිකරුවන් විසින් අත්පත් කරගෙන සිටින රෝහල් සහ පාසල් ඉලක්ක කර ගනිමින් හිතාමතා පහර දෙනවා යැයි එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ලෝකොක් කියයි.

රුසියානු හමුදාවත් සිරියානු රජයේ හමුදාවත් පහර දෙන්නේ ඉස්ලාමීය කැරැලිකරුවන්ගේ අවසන් බලකොටුව ලෙස සැලකෙන ඉඞ්ලිබ් පළාතට යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS