රාස් අල් අයින් නගරය අල්ලා ගැනේ



උතුරුදිග සිරියාවේ රාස් අල් අයින් දේශසීමා නගරය අත්පත් කර ගැනීමට තමන් සමත් වුණැයි තුර්කි හමුදාව පවසයි.

මෙම නගරය සහ ඒ අවට පළාත් කුර්දි සටන්කාමීන්ගේ ග්‍රහණයට නතුව පැවැතිණි.

සිරියානු වැසියන් වෙනුවෙන් ආරක්ෂිත කලාපයක් පිහිටුවීමට තුර්කිය පියවර ගන්නා බවත්, ඒ සඳහා කුර්දි සටන්කාමීන්  මර්දනය කළ යුතු බවත් තුර්කි විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS