රෆා දේශසීමා පිවිසුම විවෘත කෙරේ



ගාසා තීරය සහ ඊජිප්තුව සම්බන්ධ වන ‘රෆා’ දේශසීමා පිවිසුම් මාර්ගය තාවකාලිකව විවෘත කරන බව ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය කියයි.

පලස්තීනයේ දේශපාලන අවුල්සහගතභාවය මුල්කොට ගනිමින්, මෙම දේශසීමා පිවිසුම් මාර්ගය වසා දැමීම සිදුවුණේ මීට සති 3 කට පෙර යැයි ද පැවැසෙයි.

හමාස් පාලනය සහිත අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය පවසා ඇත්තේ දේශ සීමා පිවිසුම විවෘත කෙරෙන්නේ දින 3 ක් සඳහා පමණක් බවය.

ගාසා තීරයේදීය (අල් ජසීරා)

 


RECOMMEND POSTS