රත්‍රං සපත්තු පැළඳලා



කුවේට් ගායිකාවක් රත්‍රං සපත්තු පැළඳීම හේතුවෙන් අන්තර්ජාලය තුල කතාබහක් ඇති වී ඇති බව වාර්තා වේ.

රත්‍රං සපත්තු පළඳින ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර ඇති අතර විශාල අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණයක් අදහස් දක්වමින් සිටින බව ජි.ඩි.එන් ඔන්ලයින්වෙබ් අඩවියේ සඳහන් කර ඇත.  

මැණික් ගල් අල්ලන ලද රත්‍රං සපත්තු පැළඳ සංගීත ප්‍රසංගයකටද සහභාගි වී ඇති අතර මිල අධික ඇඳුම්කින් සහ ආභරණවලින් සැරසී සිටි බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS