රටවල් 80 යන්න පුළුවන්



සෞදි සෞදි විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් අසූවකට පූර්ව විසා ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි බව වාර්තා වේ.

රටවල් 39කට වීසා ලබාගැනීමකින් තොරව ගමන් කළ හැකි අතර රටවල් 41කට ගමන් කිරීමෙන් පසු වීසා ලබාගැනීමේ අවස්ථාව ලබාදී ඇත.

2019 ගෝලීය විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 57වැනි ස්ථානයත්, 2015වර්ෂයේදි  59 වැනි ස්ථානය හිමි කරගැනීමටසෞදි විදේශ ගමන් බලපත්‍රය සමත් විය.

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 75වන ස්ථානය 2015දීත්, 68වන ස්ථානය 2019දි හිමි කරගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS