රජුගෙන් ඉරාකයට ක්‍රීඩා නගරයක්



සෞදි රජු, සල්මාන් ඉරාකයේ ක්‍රීඩා නගරයක් සෑදීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබාදී ඇති බව වාර්තා වේ.

ඉරානයෙන් ඉල්ල වන බලපෑම් අවම කිරීම සඳහා සෞදි රජු ඉරකයට ආධාර උපකාර කිරීමට කටයුතු කරයි.

ඉරාක ජනතාවට ආර්ථික ප්‍රතිලාබ ලබාදී ආර්ථික වශයෙන් ශක්තිමත් සෞදි රජුගේ ප්‍රධාන අරමුණ වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS