රජයේ-පෞද්ගලික අංශවලට සම නිවාඩු



එමිරේට්ස් රජයේ සේකයන්ට ලබාදෙන නිවාඩු ප්‍රමාණයම පෞද්ගලික අංශයේ සේවකයන්ටද ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දින දාහතරක (14) රජයේ නිවාඩු පෞද්ගලික අංශයේ සේවකයන්ටද හිමි වන බව එමිරෙට්ස් කැබිනට් මණ්ඩලය නිවේදනය කළේ ය.

2019-2020 වර්ෂයට අදාලවනිවාඩු ලබාදීමට තීරණය කර ඇති අතර නිවාඩු ක්‍රමය තුලනය කිරීම සඳහා අදාල තීරණය ගත් බව නිවේදනයේ සඳහන් කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS