යේමනයේ රෝගීන් සහ මරණ ගැන සැකයි



යේමනයේ කොරෝනා රෝගීන් හා මරණ සංඛ්‍යාව පිළිබඳ සැකයක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මෙතෙක් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා විශාල කොරෝනා රෝගීන් හා මරණ සංඛ්‍යාවක් ඇති බවට රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත.

යුද්ධයෙන් විනාශ වූ රට තුළ වෛරසය වේගයෙන් පැතිරෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවයි.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, සානා නුවර)


RECOMMEND POSTS