යේමනයට මහ වැසි: ජල ගැලීම්



මහ වැසි ඇද හැලෙන්නේ රතු මුහුද අසල පිහිටි බටහිර යේමන නගර ආශ්‍රිතවය. දරුණු ලෙස හානි සිදුවී ඇත්තේ හොදෙයිදා පළාතය.

හදිසියේ ජල ගැලීම් සමග හටගත් ප්‍රචණ්ඩ රළ පහර හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. යේමනයේ සිවිල් යුද ගැටුම් හේතුවෙන් සහන කදවුරුවල රැදී සිටින 33,0000 ක් දෙනා ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් වී සිටින බව රතු කුරුස සංවිධානය පවසයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS