යතුරුපැදි අනතුරකින් මරුට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ රස් අල්-කයීමා නගරයේ සිදු වු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

රස් අල්-කයිමා රාජකීය පවුලේ සාමාජිකයෙක් වන ෂයික් සාක්ර් බින්තාරික් බින් කයිඩ් අල්-කාසීම් සෙනසුරාදා (නොවැ:30) අලුයම12.30 සිදු වුඅනතුරින් ජිවිතක්ෂයට පත් වී ඇත.

රාස් අල්-කයිමා පොලිසියේ පළමු ලුතිනන්වරයෙක් ලෙස සේවය කරමින් සිටියදි අවාසනාවන්ත සිද්ධියට මුහුණ දීමට සිදු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රස් අල්-කයීමා නගරය)

RECOMMEND POSTS