මෙරට ‌රෝගීන් ගණන 76යි



කොරෝනා යැයි සැකිපිට ‌රෝහල්ගත වී සිටටි පුද්ගලයන් සිව් ‌‌‌දෙනකුට ‌කොරෝනා වැළඳී ඇති බව තවහවුරු වී ඇති බැවින් ‌මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ‌කොරෝනා ‌රෝගීන් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ‌ගොස් ඇතැයි ‌සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ‌මෙම ‌රෝගීන් සිව්දෙනා වාර්තා වී ඇත්තේ අනුරාධපුරය ‌රෝහලෙනි. 


RECOMMEND POSTS