මිලියන 4.2 ක් අත්අඩංගුවට



සෞදි අරාබියේ නීතිවිරෝධි ආකාරයෙන් රැදී සිටි විදේශිකයන් මිලියන 4.2 වැඩි පිරිසක් 2017 නොවැම්බර් මාසයේ සිට මේදක්වා අත්අඩංගුවට ගෙන ඇත.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, අත්අඩංගුවට ගත් පිරිසෙන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් පිටුවහල් කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

නේවාසික, කම්කරු සහ දේශසීමා නීතිරීති උල්ලංඝනය කර සෞදි අරාබියේ රැදී සිටිම හේතුවෙන් ආරක්ෂ අංශ විදේශිකයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS