මිලියන 18.4ක හදිසි ආධාර



ලෙබනනයේ සරණාගත කඳවුරුවල සිටින සිරියානු සරණාගතයන්ට එමිරේට්ස් ඩිරාම් මිලියන 18.4ක හදිසි ආධාර ලබාදීමට එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති, කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් නියෝග කර ඇත.

ශීත කාලයේදි මුහුණදීමට සිදුවන අපහසුතාවලින් සරණාගතයන්ව බේරාගැනීම සඳහා ආධාර ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. 

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මානුෂීය ආධාර වැඩපිළිවලේ එක් කොටසක් ලෙස කලීෆා බින් සෙයිඩ් අල්-නහියන් පදනමෙන් ලෙබනනයේ සිටින සරණාගතයන්ට අධාර ලබාදෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS