මිත්‍රත්ව ප්‍රකාශනයකට අත්සන් තබයි



ඕමානය සහ මහා බ්‍රිතාන්‍ය අතර ඒකාබද්ධ මිත්‍රත්ව ප්‍රකාශයකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

එකාබද්ධ මිත්‍රත්ව ප්‍රකාශනය අත්සන් කිරීම ඕමාන වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය, යුසුෆ් බින් අලවි බින් අබ්දුල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම්, ජෙරමි හන්ට් අතර සිදු ව ඇත.

ඕමානයේ සහ බ්‍රිතාන්‍යයේ ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙක් එකාබද්ධ මිත්‍රත්ව ප්‍රකාශනය අත්සන් කිරීම අවස්ථාවට සහභාගි වී ඇත.

ඕමාන් සුල්තාන් කාබූස් බින් සෙයිඩ් බ්‍රිතාන්‍ය නියෝජිත පිරිස ගුවන්තොටුපොලේදි පිළිගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS