මල්ලවපොර ශූරයා මරයි



ඉරානයේ මල්ලවපොර ශූරයෙක් වු නවීඩ් අෆ්කාරි මරා දමා ඇති බව වාර්තා වේ.

2018 දී රාජ්‍ය විරෝධී උද්ඝෝෂනයක් අතරතුර ආරක්ෂක භටයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනවා.

මල්ලව ශූරයාව2020 සැප්තැම්බර් 12 දින උදෑසන මරාදැමීමට කටයුතු කළ බව දකුණු ෆාර්ස් පළාත් අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS