භූමි කම්පාවෙන් 2 ක් මරුට: 22 කට තුවාල



ඉරානයේ සිදු වු ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

භූමිකම්පාවෙන් පුද්ගලයන් විසි දෙදෙනෙක් (22) තුවාල ලබා ඇති අතර, පසු කම්පන කීපයක්ද වාර්තා වී ඇත.

ටෙහෙරාන් සහ මසන්දරන් පළාත් මායිම්වල ඇති වූ භූමිකම්පාවෙන් බරපතල හානියක් සිදුවී නොමැති බව බලධාරීහු පවසති.

භූමිකම්පාව රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 5.1 ක් ලෙස සටහන් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිල
(ජි.ඩි.එන් ඔන්ලයින්, ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS