බිළිදුන් 69කට ඒඩ්ස්
ඕමාන් බිළිඳුන් හැටනවයකට 2018 වර්ෂය තුලදී ඒඩ්ස් රෝගය වැළදී ඇති බව වාර්තා වේ.
2018 වර්ෂයේදි එච්.අයි.වී/ඒඩ්ස් ආසාදිත පුද්ගලයන් 2,927 දෙනෙක් ලියාපදිංචි වී ඇති බවත්, 2017 වර්ෂයට සාපේක්ෂව 5.2% ඉහළ යෑමක් බව ඕමාන් සංඛ්‍යා ලේඛන හා තොරතුරු පිළිබඳ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
2018 වර්ෂය තුලදී 0-4 අතර වයසේ රෝගීන් 69 ක්ද, 5-14 අතර වයසේ රෝගීන්120 ක්, 15-24 අතර වයසේ රෝගීන් 543 ක්, 25-49 වයසේ රෝගීන් 1,866 ක් සහවයස අවුරුදු 50 ට වැඩි රෝගීන් 329 ක් වාර්තා වී ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)