බිලියනයක දේපල වංචා කරලා



කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දේපල වංචා කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

කුවේට් ඩිනාර් බිලියනයකට වඩාදේපල වංචා කර ඇති බවට මුලික විමර්ෂණවලදි පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

මන්ත්‍රීවරයාගේ වංචාවට හසු වු පුද්ගලයින් දහස් ගණනක් සිටින අතර සිදු වී ඇති වංචාවන් පිළිබඳව එම පුද්ගලයන්ගෙන් කරුණු විමසා ඇති බව වාර්තා වේ. 

සියළුම විමර්ෂණ කටයුතු අවසන් වන තෙක් විදේශ සංචාරදමන්ත්‍රීවරයාට තහනම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS