බාල සිමෙන්ති වෙළඳපොලේ



ප්‍රමිතියෙන් තොර සිමෙන්ති වෙළඳපොලේ ඇති බවට ඕමාන් කර්මාන්ත සහ වානිජ අමාත්‍යාංශය අනතුරු අඟවයි.

අධික ලාභ ලබාගැනීමේ අරමුණින් විදේශ රටවල්වලින් ප්‍රමිතියකින් තොර සිමෙන්නි අඩු මුදලට ආනයනය කර ඉදිකිරීම් කටයුතු සහ නිෂ්පාදන සඳහා යොදාගන්නා බව අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළේ ය.

ප්‍රමිතියෙන් තොර සිමෙන්ති ආනයනය කරන සහ  භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවට අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්ථ මස්කට් නුවර)

RECOMMEND POSTS