බහාරේනයේ විදේශිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු වැඩිකරයි.



බහරේන් රාජ්‍ය විදේශිකයින්ගේ සෞඛ්‍ය ගාස්තු වැඩිකිරීම අනුමත කරයි.

ඒ අනුව බහරේන් ඩිනාර් 3(ඇ.ඩො 8)ක්ව තිබු එම ගාස්තුව බහරේන් ඩිනාර් 7 (ඇ.ඩො 19)දක්වා වැඩිවනු ඇත.

ඊට අමතරව විදේශිකයින්ට අවශ්‍ය ඹෟෂධ ලබාගැනීමට රජයේ ෆාමසි වලට යෑමට අවසර නොමැත.

ඔඍවුන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගත හැකිවන්නේ පෞද්ගලික ෆාමසි වලින් පමණකි.

නියෝජ්‍ය අගමැති කාර්යාලය මගින් යැවු ලිපියකින් කියැවුනේ නව නීතිරිති හා රෙගුලාසි මාලාවක් සෞඛ්‍ය කේෂ්ත්‍රයට පනවා ඇති බවයි.

 

(අරාබියන් බිස්නස් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS