බහරේන පාර්ලිමේන්තු මැතිවරණය



බහරේනයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (24) ආරම්භ විය. මැතිවරණය පැවැත්වෙන්නේ විපක්ෂ ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂ නොමැතිව යැයි ද පැවැසෙයි.

සුන්නි මුස්ලිම් අල් කලීෆා රජ පවුල නිරන්තරයෙන් බටහිර හිතවාදීන් යැයි බහරේන් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට චෝදනා කරයි. මේ හේතුව නිසා විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තහංචි පනවා ඇත.

ඡනද ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදෑසන 8 ආරම්භ වුණු අතර සවස 5 ට අවසන් විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS