බහරේනයේ ඩී විටමින් අඩුවෙලා



බහරේන් ජනතාවගෙන් 50%කට වැඩි පිරිසක් විටමින් ඩී ඌණතාවයෙන් පෙළෙන බව 2013 වර්ෂයේ සිට කරන ලද පරියේෂණයකින්හෙළි වී ඇති බව කිංග් අබ්දුල්ලා වෛද්‍ය විද්‍යාල රෝහලේ විශේෂඥ වෛද්‍ය, ඇඩෙල් බාක්‍රී හසන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජනගහනයෙන් 20%කට ආසන්න පිරිසක් නීරෝගීව සිටින අතර විවිධ විටමින් ඌනතාවලින් පෙළෙන විශාල ප්‍රමාණයක් බහරේනය තුල ජීවත් වන බව පරියේෂණයෙන් හෙළි කර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS