බටහිර ඉවුරේ 14 ක් අත්අඩංගුවට



බටහිර ඉවුරේ පලස්තීන සිවිල් වැසියන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර ඇත. ඒ, ඊශ්‍රායල ආරක්ෂක අංශ සිදු කළ වැටලීමකදීය.

එම වැටලීම කර ඇත්තේ අල් කලීල් හෙවත් හෙබ්රොන්, බෙත්ලෙහෙම්, ජෙරුසිලම් අල් කුඞ්ස් සහ ජෙනින් යන නගරවලටය.

අත්අඩංගුවට ගත් සිවිල් වැසියන් 14 දෙනා අතර කාන්වන් සහ බාලවයස්කාරයන් ද සිටින බව පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS