පැය 24 තුල ආසාදිතයන් 4,507ක්



සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 141,234 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

පසුගිය පැය 24 තුල ආසාදිතයන් 4,507 දෙනෙක් වාර්තා වීමත් සමගම කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව141,234 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛරසයෙන්ජිවිතක්ෂයට පත් වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1,091 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයන් 91,662ක් පූර්ණ සුවය ලබා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS