පාලකවරියන් ලෙස පත් කරයි



සෞදි කාන්තාවන් එකොළොස් දෙනෙක් (11) ගුවන් ගමන් පාලකවරියන් ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් පාලයන පිළිබඳව වසරක පුහුණුවක් සෞදි සිවිල් ගුවන් සේවා ඇකඩමියෙන් කාන්තාවන් එකොළොස් දෙනාලබා ගෙන ඇත.

සෞදි කාන්තාවන් පහළොස් දෙනෙක් (15) දෙවන කණ්ඩායම ලෙස සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව සෞදි සිවිල් ගුවන් සේවා සමාගම ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS