ප්‍රසිද්ධියේ විවාහ ගිවිස ගත්තැයි අත්අඩංගුවට



ප්‍රසිද්ධියේ විවාහ ගිවිස ගත් ඉරාන යුවලක් අත්අඩංගුවට ගෙන ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

මෙම විවාහ ගිවිස ගැනීම සිදුවී ඇත්තේ අරාක් නමැති නගරයේය. දෙදෙනා මුදු මාරු කර ගැනීම සිදුවී ඇත්තේ ප්‍රීති ඝෝෂා කරන පිරිසක් මධ්‍යයේය. විවාහ ගිවිස ගැනීමේ වීඩියෝ දසුන් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති බව ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS