ප්‍රබල ත්‍රස්තවාදියෙක් අල්ලයි



සෞදි අරාබියේ නැගෙනහිර කටීෆ් නගරයේ මුර සංචාරයක යෙදි සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ට වෙඩි තැබු පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මොහොමඩ් හුසේන් අල්-අම්මාර් ලෙස වෙඩි තැබු පුද්ගලයාව හඳුනාගෙන ඇති බවත්, ප්‍රබල ත්‍රස්තවාදීයෙක් බව සෞදි රාජ්‍ය රූපවාහිනිය විකාශනය කර ඇත.

ආරක්ෂක අංශවලට පහරදීම සහ මුදල් ප්‍රවාහනය කරන වාහන කොල්ලකෑම සම්බන්ධයෙන් 2016 සිට අවශ්‍යව සිටිපුද්ගලයෙක් බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS