ප්‍රකෝපකාරි දේශන පවත්වලා



කුවේටයේ ප්‍රකෝපකාරි දේශන පැවැත් වු ඉස්ලාමීය පුජකවරුන් දෙදෙනෙක්ට දඩ නියම කර ඇති බව වාර්තා වේ.

හුසේන් අල් මටූක් සහ  ඔත්මන් අල් කමේස් යන පුජකයන් දෙදෙනාට කුවේට් ඩිනාර් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත.

කල්ලිවාදී ගැටුම් ඇති කිරීමට කටයුතු නොකරන ලෙස පූජකවරුන් දෙදෙනාට විනිසුරු අවවාද කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS