පළමු කණ්ඩායම සෞදියට එයි



හජ් වන්දනාවට පැමිණෙන පළමු ඉන්දීයානු බැතිමතුන්ගේ කණ්ඩායම සෞදි අරාබියටජුලි 04 දින පැමිණි බව වාර්තා වේ.

හජ් වන්දනාව ආරම්භවීමට සති කීපයකට පෙර බැතිමතුන් 420ගෙන් සමන්විත කණ්ඩායම සෞදි අරාබියට පැමිණ ඇත.

නවදිල්ලි නුවරින් පිටත් වු ගුවන්යානය මඩීනා නුවර මොහොමඩ් බින් අබ්දුල්ලාසිස් කුමරු අන්තර්ජාතික ගුවන්තොටුපොලට ගොඩබස්සවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS