පලස්තීනයට තනාපති කාර්යාලයක්



පලස්තීනයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව ඕමාන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

තානාපති මට්ටමින් පලස්තීනය සමඟ කටයුතු කිරීමට තානාපති කාර්යාලයක් පිහිටුවන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

තානාපති කාර්යාලය පිහිටුවීමෙන් පසු පලස්තීන ජනතාවට සහය දැක්වීමට කටයුතු කරන බව නිවේදනයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS