පලස්තීනයට ඇමෙරිකා ආධාර අත්හිටුවයි



පලස්තීනයට ලබාදෙන සියලු ආධාර නතර කර ඇතැයි අමෙරිකාව තහවුරු කර තිබේ.

පලස්තීනයට අමෙරිකාව ලබාදෙන වාර්ෂික ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 60 ක්.

මේ අනුව ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට ලබාදෙන සියලු ආධාර නතර කෙරෙනු ඇති.

 ත්‍රස්ත විරෝධි පනතට අනුව මෙම පියවර ගත් බව ඇමෙරිකාව සදහන් කර සිටී.

( තිළිණි ද සිල්වා)
කලීජ් ටයිම්ස් ඇසුරෙනි


RECOMMEND POSTS