පරිගණක අපරාධ 499 ගැන සොයයි



2018 වර්ෂය තුල පරිගණක අපරාධ 499ක් වාර්තා වී ඇති බව එමිරේට්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

පරිගණක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 471 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.

අන්තර්ජාලය සමඟ ගණුදෙනු කිරීමේදි වඩාත් ආරක්ෂිත උපක්‍රම භාවිතා කරන ලෙසත් සයිබර් ප්‍රහාරකයන් විවිධ උපක්‍රම භාවිතා කරමින් තොරතුරු ලබාගැනීමට කටයුතු කරන බව ඩුබායි පොලීසියේ සහකාර පොලිස් ප්‍රධානී, මේජර් ජෙනරාල් කලීල් එබ්‍රාහීම් අල්-මන්සූරී ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS