පන්සල් පල්ලි නැවත විවෘත කරයි



ඕමානයේ ඇති පන්සල් සහ ක්‍රිස්තියානි පල්ලි නැවත විවෘත කර ඇති බව වාර්තා වේ.

අදාල ආගමික ස්ථාන නැවත විවෘත කිරීම සඳහා කොරෝනා ආරක්ෂිත පියවරයන් ගණනාවක් ඕමාන් ආගමික කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් පුවත්පත වාර්තා කරනවා.

සියළුම ආරක්ෂිත පියවරයන් යටතේ, 2020 දෙසැම්බර් 13 දින සිට පන්සල් සහ ක්‍රිස්තියානි පල්ලි නැවත විවෘත කිරීමට අවසර ලබාදුන් බව ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS