නිළියගේ නිවස ගිනිගෙන



සෞදි නිළියක් වන රෙමාස්මන්සූර්ගේ නිවස හදිසියේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

නිවසේ සවිකර තිබු වායුසමීකරණ යන්ත්‍ර යේ සිදු වු දෝෂයකින් ගින්න හට ගෙන ඇති අතර නිවසට අලාභ හානි සිදු වී ඇත.

නිවස ගිනිගෙන ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමට නිළිය එක්කර ඇත.

රාමසාන් උත්සව සමයේ විකාශනය වු “Al Asouf’’ නැමති ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ඇය නිරූපණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර) 

RECOMMEND POSTS