නිරෝධායනය විය යුතුයි: ඕමානය කියයි



විදෙස් රටවලින් ඕමානයට පැමිණෙන සියළුම දෙනා නිරෝධානයනය විය යුතු බව ඕමානය පවසනවා.

නිරෝධායන තත්වයේ නොමැති පුද්ගලයන්පවා තම වාසස්ථාන තුල හුදකලාව සිටිමින් ස්ව්‍යං-නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

තමන් හෝ වෙනත් අයව ආසාදන අවදානම් තත්ත්වයකට පත් නොකරන ලෙසත්,නිරෝධායන උපදෙස් අනුව කටයුතු කරන ලෙස, නැවත ඕමානයට පැමිණෙන සියලු දෙනාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS