නාමික ගාස්තුවක් අයකිරීමට යයි



සෞදි අරාබියේ මාර්ග භාවිතා කරන මෝටර් රථ හිමියන්ගෙන් නාමික ගාස්තුවක් අයකිරීමට සෞදි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

මුදල් අයකිරීම සම්බන්ධයෙන් සෞදි රජය තවමත් අධ්‍යයනය කරමින් සිටින බවටසෞදි ප්‍රවාහන අමාත්‍ය, ආචාර්ය නබිල් අල්-අමූඩිඅල්ෂාර්ක් පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය මාසයේදී මුල්වරට හෙළි කළේ ය.

2020 දී සෞදි බලධාරීන් ගාස්තුව අය කරන බවට මාධ්‍යවල පළ කර ඇති වාර්තාප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදේශක, යසර් බින් අබ්දුලාසීස් අල් මෙස්ෆාර් ප්‍රතික්ෂේප කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS