දෙවැනි මරණය වාර්තා වෙයි



සෞදි අරාබියේ කොරෝනා වෛරසය හේතුවෙන් දෙවන පුද්ගලයාත් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

මක්කම නුවර 46 හැවිරිදි පුද්ගලයෙන් වෛරසයෙන් ජිවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

කොරෝනා රෝගීන් 133 දෙනෙක් පසුගියදා වාර්තාවීමත් සමගම සෞදි අරාබියේ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 900 දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS