දුරකථන පරිශීලකයන්ට අනතුරු



එමිරේට්ස් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව ජංගම දුරකථන පරිශීලකයන්ට නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවනවා.

ස්මාර්ට් ජංගම දුරකථනවලට ලැබෙන ව්‍යාජ කෙටි පණිවිඩ සහ ඇමතුන් මඟින් ජංගම දුරකථන තුල තිබෙන පෞද්ගලික තොරතුරු ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

නොදන්නා දුරකථන අංකවලින් ලැබෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමෙන් වලකින ලෙසත්, කෙටි පණිවිඩ විවෘත නොකරන ලෙස කොමිසන් සභාව ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(කලීජ්ටයිම්ස්, ඩුබායි නුවර)

RECOMMEND POSTS