දිනකට ගුවන් මඟීන් 1,000 යි



කුවේට් රාජ්‍යය තම රටට පැමිණෙන ගුවන් මඟීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දිනකට ගුවන් මඟීන් 1,000ක් සහ ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මඟීන් සංඛ්‍යාව 35ක් ලෙස නිවේදනය කර ඇත.

නැවත දැණුම් දෙනතුරු අදාල තීරණය ක්‍රියාත්මක කරන බව කුවේට් සිවිල් සේවා අධිකාරිය ප්‍රකාශ කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS