තුර්කියේ කළ පරීක්ෂණ අවසන්
මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම තුර්කියේ සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් බව පැවැසෙයි.
ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේ ඇග්නස් කැලැමාර්ද්ය.
අන්කාරාහිදීය (රොයිටර්ස්)