ත්‍රස්තවාදීහු හයක් වෙඩි කති



සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල්-ටයිෆ් නගරයේ දි ත්‍රස්තවාදීන් හය දෙනෙක් ආරක්ෂක අංශ වෙඩි තබා ඝාතනය කර ඇත.

අල්-ජිෂ් ප්‍රදේශයේ සිදුකළ හදිසි මෙහෙයුමකින් නිවසක් තුල රැදී සිටි ත්‍රස්තවාදීන්ව වෙඩි තබා ඝාතනය කර ඇත.

ත්‍රස්තවාදීන්ට යටත් වන ලෙස ආරක්ෂක අංශ නියෝග කර ඇති අතර ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශ නිලධාරීන්ට වෙඩි තබා ඇත.

ආරක්ෂක අංශ එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයන්වලින් ත්‍රස්ත්‍රවාදීන් හය දෙනා ජිවිතක්ෂයට පත් වී ඇති අතර අත්‍යාවශ්‍ය ත්‍රස්තවාදීන් හය දෙනෙක් බවට පසුව අනාවරණය වී ඇත.

ආරක්ෂක අංශ සාමාජිකයන්ට සුළු තුවාල සිදු වී ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත.

මැෂින් තුවක්කු 7 ක්, අත්-බෝම්බ 3, පිස්තෝලයක්, මැෂින් තුවක්කුඋණ්ඩ 30, සඟරා 21 ක් සහජංගම දුරකථන 22 ක්ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS