ත්‍රස්තවාදීන් 47ක් මරා දමයි



ඊජිප්තු ආරක්ෂක අංශ ත්‍රස්තවාදීන් හතලිස් හත්දෙනෙක් (47) සෙනයි අර්ධද්විපයේදි ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශ සාමාජිකයන් පස් දෙනෙක්ද ජිවිතක්ෂයට පත් වී ඇති අතර කුමන ප්‍රදේශයක දී ජිවිතක්ෂයට පත් වුයේද යන්න සඳහන් කර නොමැත.

ත්‍රස්තවාදීන් සතුව තිබු පිපිරවීම් සඳහා භාවිතා කරන උපකරණ 385ක් ආරක්ෂක අංශ සාමාජිකයන් සොයා ගෙන ඇත.

2018 පෙබරවාරි මාසයේ සිට දියත් කරන ලද මෙහෙයුම්වලින් විශාල ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් ඝාතනය කිරීමට ඊජිප්තු ආරක්ෂක අංශවලට හැකි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කයිරෝ නුවර)

RECOMMEND POSTS